බිමල් ශ්‍යාමන්
පිලියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳ සැලක ගින්නක් හටගෙන ඇතැයි පිලියන්දල පොලිසිය පවසයි. ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිණි නිවීමේ ඒකකය පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd