පෑලියගොඩ නවලෝක විහාරයේ පන්නල ඤණාලෝක හිමියන්ගේ උපදේශකත්වයෙන් ඉදි කළ වෙසක් තොරණ නවලෝක හංදියේ ප්‍රදර්ශනය කෙරේ.

‘කලියුගය බුදු ඇසින්‘ මැයෙන් ඉදි කර ඇති තොරණ සැලසුම් නිර්මාණය හා චිත්‍ර පුෂ්පානන්ද මහතාගෙනි.

Kaliyugaya-Budu-Asin--Paliyagoda