ඩබ්ලිව් ඒ පියතිලක
අධික වර්ෂාවත් සමඟ මින්නේරිය හතරැස් කොටුව මාර්ගයේ 14 වැනි සැතපුම් කනුව අසල පිහිටි පාලම ගැලවීයාම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු නතරවී ඇතැයි ප‍්‍රදේශවාසිහු කියති.
මඩකලපුව සිට ති‍්‍රකුණාමලය දක්වා ඇති කෙටිම මාර්ග මෙම මාර්ගයයි. එය මින්නේරිය හතරැස් කොටුව මාර්ගය ලෙස හඳුන්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd