ආහාර එතුම් දවටන මයික්‍රෝන 20 හෝ ඊට වැඩි ඝනකමින් යුක්ත විය යුතු බව පාරිභෝගික අධිකාරිය කියයි.
පොලිතින් භාවිතයෙන් පරිසරයටත්, පාරිභෝගිකයාටත් වන හානිය අති විශාල බවත් පිළිකා, ආබාධ සහිත උපත්, ප්‍රජනන පද්ධතියට සහ ප්‍රතිශක්තිකරණයට විය හැකි හානි ඇති විය හැකි බවද අධිකාරිය පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd