IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාලිත නානයක්කාර කොළඹ නාගරික කොමසාරිස් ධූරයට

(ජයන්ත සමරකෝන්)

ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබූ කොළඹ නාගරික කොමසාරිස් ධූරයට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් ලෙස කටයුතු කළ පාලිත නානයක්කාර මහතා පත්කර ඇත.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා පත්කර ඇත.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා විසින් මෙම පත්වීම සිදුකර තිබේ. ඒ මහතා හෙට (24) වැඩබාර ගැනීමට නියමිතය.

කලක් නාගරික පුණ්‍ය කොමසාරිස් තනතුර හෙබවු ඒ මහතා පසුව 2018 වසරේ දී නාගරික ලේකම් ධූරයේ ද කටයුතු කළේය.

හිටපු නාගරික කොමසාරිස් වි.කේ.ඒ.අනුර මහතාගෙන් පුරප්පාඩු වූ මෙම තනතුරේ වැඩබැලීම සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ලේකම් චන්ද්‍රානි සමරකෝන් මහත්මිය පත්කර තිබිණි.

හිටපු කොමසාරිස් වි.කේ.ඒ.අනුර මහතා තමන් ස්ථානමාරු කිරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.  



අදහස් (0)

පාලිත නානයක්කාර කොළඹ නාගරික කොමසාරිස් ධූරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site