(නිශාන්ත කුමාර)
අරාව-පොල්ගහඅරාව මාර්ගයේ ගමන් ගත් ත්‍රි රෝද රථයක් අද (15) පොල්ගහඅරාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් එහි ගමන් ගත් පාසල් සිසුන් තිදෙනකු ඇතුළු පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අසාධ්‍යය තත්ත්වයේ පසුවූ තිදෙනකු මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd