(හේමලතා ඩී හේවගේ)
පන්නල - ඉදිමින්න ප‍්‍රදේශයේ පොල් ගසක් කැපීමට ගසට නැගී පුද්ගලයෙක් එම ගසෙන් වැටී බරපතල තුවාල ලබා සඳලංකාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ 24 මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ චමින්ද ප‍්‍රියංකර නැමති 40 හැවිරිදි දෙදරු පියෙකි.
ඔහු කුලියට ගස් කපන අයකු බවද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd