( හේමලතා ඞී හේවගේ )
කටුපොත - ගලගෙදර වැවට පලා කැඞීම ගොස් අතුරුදහන්වූ බව කියන පුද්ගලයෙකුගේ සිරුර ප‍්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව කල සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව අද (10) දහවල් සොයාගත් බව කටුපොත පොලීසිය කියයි
මෙලෙස මියගොස් ඇත්තේ කිරිමැටියාව තොරණගෙදර ප‍්‍රදේශයේ පදිංචි (74) හැවිරිදි කදවලගේ අමරසේන නැමති දරුවන් හත්දෙනෙකුගේ පියෙකි.
මොහු ඊයේ ( 09) පලා කැඩිමට පැමිණි බවට විශ්වාස කරන යතුරු පැදිය වෑකන්ද මුදුනේ තිබී ප‍්‍රදේශවාසින් විසින් සොයාගෙන ඇති අතර හිස්වැසුමද වැවේ තිබී හමුවී ඇතිබවද කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd