(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අවිධිමත් ලෙස පරිසරයට කැළි කසළ බැහැර කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.
දිවයිනම ආවරණය වන පරිදි පොලිස් නිලධාරින්ගේ අධික්ෂණය යටතේ පරිසරය පිරිසිදුව තබා ගැනීමට විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වන අතරවාරයේ දී අවධිමත් ලෙස පරිසරයට කැළි කසළ බැහැර කරන්නන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතා ලබාදුන් විශේෂ උපදෙස් අනුව මෙහෙයුම සිදුකළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් වාසගම් සහ පින්තූර පලකරන්න