
(කාංචන කුමාර ආරියදාස)
පරිසරය විනාශය සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ගෙන්වීමේ ක්‍රියාවලියට විරෝධය පළ කිරීම සඳහා ජාතික සමගි ජනබල වේගයේ සංවිධානය කළ විරෝධතාවක් අද (31) දින පස්වරුවේ දඹුල්ල නගරයේ දී පැවැත්විණි.
ජාතික සමගි ජනබල වේගයේ මාතලේ දිස්ත්‍රික් නායකයෝ රැසක් මෙම විරෝධතාව එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd