හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ යුද හමුදා ආරක්ෂාව ඉවත් කොට ඒ වෙනුවට ප්‍රූභූ ආරක්ෂක සහ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් මිනුවන්ගොඩ නගරයෙන් පෙළපාළියක් ඇරැඹූහ.
මහින්ද රාපක්ෂ මහතාගේ ආරක්ෂාවට විශේෂයෙන් පුහුණු කළ ප්‍රභූ ආරක්ෂකයන් 200කට වැඩි පිරිසක් සිටින බව රජය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි රාජපක්ෂ මහතාගේ කටින්ම මේ ගැන ඔහු දරන අදහස දැනගන්න කැමතියි (නි)