IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පැරිස් තානාපති සේවා සම්බන්ධ රැස්වීමක් සෙනසුරාදා

ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයනට පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයෙන් සිදුවිය යුතු සේවා සම්බන්ධයෙන් රැස්වීමක් සෙනසුරාදා පැරිසියේදී පැවැත්වීමට යයි.

ගුවන් ගමන් බලපත‍්‍ර, දරුවන් ලියා පදිංචි කිරීම හා වෙනත් ශ්‍රී ලාංකීය රාජකාරිවලට ලිපි ලේඛන සහතික කිරීම ආදි කරුණු වලදී මතුවන ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා වූ මේ රැස්වීම මැයි 07 සෙනසුරාදා උදේ 09.30 සිට සවස 01 දක්වා පැරිස් කලාප අංක 11 හී පැවැත්වෙන බව ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.

ප‍්‍රශ්න වලට මුහුණදී සිටින ශ්‍රී ලාංකිකයන්ට එදින රැස්වීමට සහභාගිවී තමන්ගේ ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමට අවස්ථාව ඇති බවය. ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට ශ්‍රී ලංකා ආගමන විගමන පාලක, විදේශ අමාත්‍යාංශයේ හා සාමය හා අභ්‍යයන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ විධායක නිලධාරීන්ද සහභාගි වීමට නියමිත බවත් වාර්තා වේ.

Sri-Lanka-Embassy-1 Sri-Lanka-Embassy-2 Sri-Lanka-Embassy-3

 

 

 



අදහස් (0)

පැරිස් තානාපති සේවා සම්බන්ධ රැස්වීමක් සෙනසුරාදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 600 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site