ඉහළ ප්‍රමිතියෙන් යුතු කුරුඳු සැකසිම මගින් ආර්ථික ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකි බව ජාතික කුරුඳ පර්යේක්ෂණ ආයතනය පවසයි.
ලෝක වෙළඳපොළේ ඉහළ ප්‍රමිතියෙන් යුතු කුරුදු කිලෝග්‍රෑමයක මිල රුපියල් 2200 ක් වන බවත් ප්‍රමිතියෙන් අඩු කුරුඳ කිලෝග්‍රෑමයක් රුපියල් 1200 අලෙවි වෙයි.
මේ හේතුවෙන් ආර්ථික ළුලදායිතාවය වැඩි කිරිම සඳහා කුරුඳ සැකසුම්කරුවන් පුහුණු කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව ජාතික කුරුඳ පර්යේක්ෂණ ආයතනය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd