IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසල් 21 කට නඩු

(ජයන්ත සමරකෝන්)
 
උත්සව සමය නිමිත්තෙන් පිටකොටුව හා කොටුව ප්‍රදේශයේ අද (9) සිදුකළ හදිසි පරීක්ෂාවකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර, පලතුරු අලෙවි කළ වෙළඳසැල් 65 ක් අතරින් 21 කට නඩු පැවරූ බව කොළඹ මහ නගර සභාව පවසයි.

කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතාගේ මෙහෙයවීමෙන් සෞඛ්‍ය අංශ නිලධාරීහු 50 ක් පමණ මෙම පරීක්ෂාවට එක්වූහ.

එහිදී තොග ගබඩා, පලතුරු අලෙවිසල්, ආපනශාලා 65 ක් අතරින් 21 කට එරෙහිව නඩු පැවරූ බව නාගරික ආහාර පරීක්ෂක ලාල් කුමාර මහතා පැවසීය.



අදහස් (0)

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසල් 21 කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site