IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසල් 17කට නඩු

(අනීෂා මානගේ)


බෙලිඅත්ත නගරයේ හා අවට ප්‍රදේශයේ  සිදුකළ වෙළඳසල් පරික්ෂාවක දී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවියට තබා තිබූ වෙළඳසල් 17 සඳහා නඩු පැවරිණී.


ඊයේ (25) පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා  සිදු කළ පරික්ෂාවේ දී බෙලිඅත්ත නගරයේ හා අවට ප්‍රදේශයේ ආහාර අලෙවි කරන වෙළඳසල් හා ආපනශාලා 45 ක් පරික්ෂාවට ලක් කෙරිණි. 


ඉදිරි දිනයක් නිෂ්පාදිත දිනය ලෙස යොදා ව්‍යාජ ලෙස ලේබල් කළ මුදවපු කිරි අලෙවියට තැබූ වෙළඳසල් පහක් සඳහාත් කුකුළු අසූචි තැවරුණු බිත්තර, මුද්‍රිත පත්තරවල දවටන ලද ආහාර, කල් ඉකුත් වූ ආහාර, පිහින ලද ආහාර මාංශ සමඟ අධි ශීතකරණ තුළ ගබඩා කිරීම, මාංශ සමඟ ගබඩා කරන ලද අයිස් පැකට් හා අපිරිසිදු ලෙස ආවරණය කර තිබූ ඉදිආප්ප අලෙවියට තැබූ වෙළදසල් සඳහාද නඩු පැවරිණී.



අදහස් (0)

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසල් 17කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14047 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 176 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site