IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පුරන් කුඹුරුයාය අස්වැද්දීම වප්මගුල් උළෙලින් ඇරඹෙයි

(තිලකරත්න දිසානායක)
 
වසර ගණනාවක් පුරන්ව පැවති ගම්පහ, බණ්ඩාරවත්ත පඹුරුගහදෙණිය  කුඹුරුයාය අස්වැද්දීමේ වප්මගූල් උත්සවයක් අද (16) උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

ගම්පහ නාගරික කුඹුරු ඉඩම් සුරැකීමේ සංවිධානය මගින් මෙය සංවිධානය කර තිබිණි. අක්කර අටක යායක දේශීය වී වගා කිරීම සිදු කෙරේ.

පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ, ගොවි සංවිධානයේ සභාපති එස්.ඒ.රාජපක්ෂ, ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.



අදහස් (1)

පුරන් කුඹුරුයාය අස්වැද්දීම වප්මගුල් උළෙලින් ඇරඹෙයි

raheem Thursday, 16 November 2017 02:26 PM

ඇයි මේ පාසල් ළමයි මේ වගේ වැඩ වලට සහබාගි කරවාගන්නේ? මේ වගේ උත්සව සතියේ දවස්වල නැතිව සති අන්ත දවස්වල කරන්න බැරිද?

:       13       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31486 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13799 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11059 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site