මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 16/12/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
24 |
95 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
32 |
24 |
95 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
කොළඹ |
31 |
24 |
95 |
70 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
32 |
24 |
90 |
75 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
31 |
25 |
90 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
30 |
20 |
90 |
80 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
20 |
11 |
95 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
රත්නපුරය |
33 |
23 |
95 |
75 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
31 |
24 |
95 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මන්නාරම |
29 |
25 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
2025 ඔක්තෝබර් මස 08
1979
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්‘