අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 05/05/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
24 |
95 |
60 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
33 |
26 |
90 |
65 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
33 |
25 |
90 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
31 |
25 |
90 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
34 |
28 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
32 |
21 |
95 |
60 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
22 |
11 |
95 |
70 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
34 |
23 |
95 |
65 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
35 |
25 |
90 |
55 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
32 |
27 |
90 |
70 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සත් කරදරේ. නොවැස්සත් කරදරේ (නි)