චමිල් රූපසිංහ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු මැයි 21,22 හා 27 වන දින ආරම්භ කරනු ලබන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා නිවේදනයක් මගින් දන්වා සිටී.
මේ මස 21 වන දා කෘෂිකර්ම පීඨය, සම සෞඛ්‍ය විද්‍යා පීඨය සහ වෛද්‍ය පීඨය සියලුම සිසුන් සඳහාත්, පශු වෛද්‍ය පීඨයේ පළමුවන සහ අවසාන වසර සිසුන් සදහාත්, ඉංජිනේරු පීඨයේ පළමුවන වසරේ සියලුම සිසුන් සහ දෙවැනි වසරේ පරිගණක ඉංජිනේරු සිසුන් සදහා අධ්‍යයන කටයුතු ආරම්භ වේ.
මැයි මස 22 වන දා ශාස්ත්‍ර පිඨය කළමනාකරණ පීඨය සහ විද්‍ය පීඨවල සියලු සිසුන් සදහා විවෘත කරනු ලබන බවත් මැයි මස 27 වන සදුදා දන්ත වෛද්‍ය පීඨය සියලු සිසුන් සඳහා විවෘත කරනු ලබන බව එම නිවේදනයේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පේරාදෙණිය සරසවියේ අධ්‍යයන කටයුතු 21 න් ඇරඹේ