පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ ශාඛාවේ 24 වැනි වාර්ෂික රැස්වීම කොළඹ කළපළුවාව, රාජගිරිය බුත්ගමුව පාරේ කුරුලු උයනේදී ලබන ඉරිදා (8) පෙරවරු 9.30 ට ඇරඹීමට නියමිතය.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රධාන ආරාධිතයාය.
ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති අතාවුද ජයවර්ධන මහතා විශේෂ ආරාධිතයාය.
පේරාදෙණි සරසවියට ආවේණික ගී සින්දු එදින විශේෂාංග අතර වේ. ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය ගේ කලා අංගයන්ද රසවිඳීමට හැකියාව ලැබෙනු ඇතැයි සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd