ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ ප‍්‍රථම පෙරහැර න අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
අඟහරුවාදා රාති‍්‍ර 7 ට යෙදුණු සුභ නැකතින් කතරගම දෙවියන් වැඩමවා ගත් වාසනා හස්ති රාජයා පෙරටු කොට ගෙන උඩරට පහත රට සබරගමු හා කතරගම දෙවියන්ට ආවේණික වු මොණර හා කාවාඩී නැටුම් අංග රැසක් එක් කර ගනිමින් පෙරහැර දේවාල මලූවෙන් පිට වී ප‍්‍රධාන වීදිය ඔස්සේ වල්ලී අම්මා දේවාලය වෙත පැමිණ චාරිත‍්‍ර ඉටු කර නැවත මහා විදිය ඔස්සේ පෙරහැර මහා දේවාලය වෙත පැමිණ නිමාවට පත්විය.
ප‍්‍රථම පෙරහැර දින තිස් දහසක් පමණ දේවාලය වැඳපුදා ගත් බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී. පී. කුමාරෙග් මහතා කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd