සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් වැල්ලවත්තේ පවත්වාගෙන ගියැයි කියන ගණිකා නිවාසයක් වටලා කාන්තාවක් හත් දෙනකු සහ කළමනාගරු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර තායිලන්ත ජාතික කාන්තාවෝ දෙදෙනෙක්ද වෙති.