අම්බලන්ගොඩ. අලුත්වැව ගැමියෝ පස්දෙනෙක් ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීම සඳහා පා ගමනින් පිටත් වූහ. අලුත්වල නන්දාරාම විහාරස්ථානයෝ දී ආගමික වතාවත් කැර ඇල්පිටිය, පිටිගල, මතුගම, රත්නපුර මාර්ගය ඔස්සේ ගොස් මැදින් පුර පසලොස්වක පොහෝ දිනයේ දී (22) ශ්‍රී පාදස්ථානයට ළඟා වීමට ඔවූහු බලාපොරොත්තු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd