(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් ආසන්නයේ කලෑබද ප්‍රදේශයක තිබූ අත්බෝම්බ තොගයක් හමු වී ඇති බවට වව්නියාව පූවර්සන්කුලම් පොලීසිය කියයි.
අදාල ප්‍රදේශයේ තිබූ අත්බෝම්බ තොගය පළමුවෙන්ම දැක ඇත්තේ අබලි යකඩ එකතුකරන්නෙකු වන අතර එම පුද්ගලයා විසින් අදාල අත්බොම්බ දැකීමෙන් පසුව ඔහු විසින් ඒ බව පූවර්සන් කුලම් පොලීසය දැනුම් දී ඇති අතරම පසුව පූවර්සන්කුලම් පොලීසය විසින් අදාල ස්ථානයට පැමිණ කරන ලද සෝදිසියකදී පැරණි අත් බොම්බ 15 ක් සොයාගෙන ඇත.
අදාල අත්බොම්බ තොගය කෙසේ එම ස්ථානයට පැමිණියේදැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර පරික්ෂණ සිදුකල පූවර්සන් කුලම් පොලීසය සැක පලකර සිටියේ කිසියම් පුද්ගලයෙකු විසින් අදාල අත්බොම්බ තොගය එම ස්ථනයට රැගෙනවිත් දමන්නට ඇති බවටයි.
2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරණි යුද හමුදා කඳවුරක් අසල අත් බෝම්බ තොගයක්
janatha anura Saturday, 10 February 2018 08:45 AM
පැරණි යුද හමුදා කඳවුරක් තිබිණ නම් එම කඳවුර ආක්‍රමණයට පැමිණි පිරිසක් ප්‍රති ප්‍රහාර මධ්‍යයේ සටන අත හැර දමා යන්නට ඇත. එසේ නොමැති නම් කඳවුර විනාශ වූ පසු පසුබසින හමුදාව දමා යන්නට ඇත. මේවා අපිට නම් කණගාටු දායකය