(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කටුනායක පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිවසට ඇතුළු වී ඔහුගේ නිල ඇඳුම සොරාගෙන ගිය පොලිස් වෙස් ගත් කණ්ඩායමක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.
දෙහිවල නිවාස සංකීර්ණයේ පිහිටි පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිවස ඇතුළු නිවාස තුනක ප්‍රධාන දොරටුවලට අලුතින් වෙනත් අගුලු යොදා මොවුන් මෙම සොරකම කර ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනා මහරගම සහ පොල්පිතිගම පදිංචිකරුවන් වන අතර පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂකයන් දෙදෙනෙකු බව ද පොලිසිය කියයි.
මෙම නිවාස පිහිටි ගොඩනැගිල්ල සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර පැවති ගැටළුවක් මීට හේතු වී තිබේ.
ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශනවලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල ඇඳුම සොරාගත් 2ක් අත්අඩංගුවට
ravi Wednesday, 26 December 2018 02:14 PM
ඇඳගෙන ඉන්න වෙලවේදීද... ගලවාගෙන ගිහින් තියෙන්නේ .. ?