IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාරක් හදන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

(ප්‍රේමතිලක පෙරමුණ)
 
මීගහතැන්න බරෝඩේල්  වත්ත මාර්ගය හදා දෙන්න ලෙස ඉල්ලා ප්‍රදේශවාසී ජනතාව සිය ගණනක  පිරිසක් හොරවල පිටිගල  මාර්ගය හරස් කරමින් මේ වන විට දැවැන්ත උද්ඝෝෂණයක නිරතව සිටිති.
 
මීගහතැන්න ආදහනාගාරය අසල ගල්මුල්ල හන්දිය  ප්‍රධාන මාර්ගය අවහිර කරමින්  ටයර් පුළුස්සමින් සිටින උද්ඝෝෂකයෝ  මීගහතැන්න ආදහනාගාරය හරහා මල්වච්චිගොඩ පොල්ගම්පළ කිලෝ මීටර් දෙකහමාරක පමණ අබලන්ව ඇති මාර්ගය වහා සාදා දෙන ඉල්ලති.

පැලවත්ත පිටිගල මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර මීගහතැන්න පොලීසියේ නිලධාරීන් යොදවා ආරක්ෂාවද යොදවා තිබේ.



අදහස් (0)

පාරක් හදන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site