(ජේ.කේ.එල් චාමින්ද සහ සදනුවන් කිර්ති)
යක්කලමුල්ල, මාගෙදර, විලවිල හන්දියේ සිට ඇල්ල ඉහළ උඩුවැල්ල දක්වා දිවෙන මාර්ගය අලුත්වැඩියා කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසින් විශාල පිරිසක් විලවිල හන්දියේදී දැවැන්ත විරෝධතාවයක නිරතව සිටිති.
අද (11) උදැසන මෙම විරෝධතාව ආරම්භ කළ අතර මේ වනවිටත් විරෝධතාව පැවැත්වීම හේතුවෙන් ගාල්ල අකුරැස්ස මාර්ගයේ විලවිල හන්දියෙන් අවහිර වි තිබේ.
ඇමතිතුමනි මේ අහන්න බොරු පොරොන්දු අපට එපා, දිසාපතිතුමනි මේ අහන්න අපේ පාර හදලා දෙන්න, සභාපතිට අපි කියන්නේ අපේ පාර හදලා දෙන්න බොරු පොරොන්දු අපට එපා අපේ පාර හදලා දෙන්න, ආදි සටන්පාඨ කියමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරතව සිටිති.
විරෝධතාකරුවන් ගාල්ල අකුරැස්ස මාර්ගය විලවිල හන්දියෙන් අවහිරකොට ඇති නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලටද බාදා ඇතිවි තිබේ.



2025 දෙසැම්බර් මස 18
471
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරක් සාදා දෙන්නැයි විරෝධතාවක්