IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ප්‍රා සභා මන්ත්‍රීගේ වැටුප අසරණ පවුල් 20කට

චන්දන ප්‍රනාන්දු                                                                    
 
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ  මන්ත්‍රී  වර්ණ රංග මහතා තමන්ට ලැබෙන වැටුප හා සියලුම දීමනා තමන් නියෝජනය කරන කොට්ඨාසයේ දුප්පත් පවුල් 20ක් තෝරාගෙන ඔවුන්ට ලබාදීමට කටයුතු සකසා තිබේ.       
            

ප්‍රදේශයේ පැවති උත්සවයකදී මේ බව පැවසූ  ප්‍රාදේශීය සභා  මන්ත්‍රීවරයා  එක් පවුලකට මාසයකට රුපියල් 500  ක් හෝ 1000 ක් බැගින්  කොට්ඨාසයේ අසරණ ජනතාවට  ලබා දීමට බලාපොරොත්තුවන බවත් දේශපාලනයට අලුත් වුනත් මෙවන් කාර්යකට මුල්වීමට තමන්ට හැකිවීම පිළිබඳව සතුටු වන බවත්  වර්ණ රංග මහතා පැවසීය.



අදහස් (0)

ප්‍රා සභා මන්ත්‍රීගේ වැටුප අසරණ පවුල් 20කට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31641 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14064 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site