ශ්‍රී ලංකාව ආශ්‍රිතව පෙර මෝසම් තත්ත්වය ස්ථාපිතව ඇති නිසා උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සෙසු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත සඳහන් කරයි.
‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකිය‘.
| 
				 ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 20/05/2015  | 
		|||||
| 
				 නගරය  | 
			
				 උෂ්ණත්වය (සෙ. අංශක)  | 
			
				 සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)  | 
			
				 
 කාලගුණය  | 
		||
| 
				 උපරිම  | 
			
				 අවම  | 
			
				 උපරිම  | 
			
				 අවම  | 
		||
| 
				 අනුරාධපුරය  | 
			
				 33  | 
			
				 25  | 
			
				 95  | 
			
				 75  | 
			
				 වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  | 
		
| 
				 මඩකලපුව  | 
			
				 33  | 
			
				 25  | 
			
				 85  | 
			
				 65  | 
			
				 වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  | 
		
| 
				 කොළඹ  | 
			
				 31  | 
			
				 26  | 
			
				 90  | 
			
				 80  | 
			
				 වැසි වාර කිහිපයක්.  | 
		
| 
				 ගාල්ල  | 
			
				 30  | 
			
				 25  | 
			
				 90  | 
			
				 85  | 
			
				 වැසි වාර කිහිපයක්.  | 
		
| 
				 යාපනය  | 
			
				 31  | 
			
				 26  | 
			
				 85  | 
			
				 75  | 
			
				 වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  | 
		
| 
				 මහනුවර  | 
			
				 30  | 
			
				 21  | 
			
				 95  | 
			
				 65  | 
			
				 වැසි වාර කිහිපයක්.  | 
		
| 
				 නුවරඑළිය  | 
			
				 19  | 
			
				 13  | 
			
				 95  | 
			
				 75  | 
			
				 වැසි වාර කිහිපයක්.  | 
		
| 
				 රත්නපුරය  | 
			
				 32  | 
			
				 24  | 
			
				 95  | 
			
				 75  | 
			
				 වැසි වාර කිහිපයක්.  | 
		
| 
				 ත්‍රීකුණාමළය  | 
			
				 33  | 
			
				 26  | 
			
				 90  | 
			
				 65  | 
			
				 වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  | 
		
| 
				 මන්නාරම  | 
			
				 31  | 
			
				 27  | 
			
				 85  | 
			
				 75  | 
			
				 වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  | 
		
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1962										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1544										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘පෙර මෝසම් තත්ත්වය නිසා තද වැසි‘
හේවාවිතාරණ Tuesday, 19 May 2015 05:45 PM
කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ඊයේ කිව්වා නේද වර්ෂාව අද වෙනවිට පහවයනවා කියලා (නි)