IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පාර මාරු වෙමින් සිටි අයෙක් වාහනයක හැපී මරුට

(ජේ.කේ.එල් චාමින්ද)

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැල්ලදේවාලයට හැරෙන හන්දියේ දී පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු වාහනයක හැපීමෙන් මියගොස් ඇති අතර අනතුරට අදාළ වාහනය පලා ගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

අනතුර සිදුකළ වාහනය පැදවු රියදුරු වාහනයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ වෙරතුඩගේ හරිස් චන්ද්‍ර (68) නැමති තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සිදුවු ස්ථානයේ ඇති සි.සි.ටි.වි දර්ශන උපයෝගී කරගෙන  රියදුරු රියදුරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වයි. මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරික්ෂණය අද (2) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

පාර මාරු වෙමින් සිටි අයෙක් වාහනයක හැපී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32021 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14472 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11231 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 27 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 287 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site