(තුසිත කුමාර ද සිල්වා)
පයාගල පොතුවිල පාලම යට ඇළ මාර්ගයක තිබී ආරක්ෂක හමුදාව භාවිත කරන 9 - එම්. වර්ගයේ පිස්තෝල 2ක් සමඟ පතුරොම් 5ක් අද(09) සොයාගත් බව පයාගල පොලිසිය කියයි.
මෙම පිස්තෝල විදේශ රටක නිෂ්පාදිත ඒවා බව ද පොලිසිය පවසයි.
පයාගල පොලිස් ස්ථානාධිපතිවරයා ලද තොරතුරක් අනුව කළුතර කටුකුරුන්ද කඳවුරේ ගුවන් හමුදා නිලධාරීන්ගේද සහය ඇතිව මෙම පිස්තෝල ඇළ මාර්ගයෙන් ගොඩට ගත් බව පොලිසිය කියයි.
පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd