(සනත් ගමගේ)
පියා සොරකම් කරන ලද ජංගම දුරකථනයක් දියණිය පියාගෙන් සොරකම් කරගෙන පෙම්වතා සමඟ දුරකථනයෙන් කථා බහ කරමින් සිටියදී පොලිසිය සිදුකළ දුරකථන පරීක්ෂණ වාර්තා අනුව සොරකම් කරන ලද ජංගම දුරකථනය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව (7) අම්බලන්තොට පොලිසිය කියයි.
අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ හමුදා සෙබලෙකුගේ බිරිඳක් නිවසේ තනියම සිටින අවස්ථාවේ දි නිවසට පැමිණි පුද්ගලයෙක් ඇයට ලිංගික අතවරයක් ද සිදු කර ඇය සතු ජංගම දුරකථනය රැගෙන ගොස් ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව අැත.
ජංගම දුරකථනය දිගින් දිගටම ක්‍රියාවිරහිත කර තිබූ හෙයින් දුරකථන වාර්තා ලබා ගැනීමට ප්‍රමාද වීමෙන් මෙම සොරකම සම්බන්ධව යට ගොස් ඇතැයි සැකකරු සිතා සිටි බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියා සොරකම් කළ දුරකතනය දුව සොරා ගෙන