
(ඉන්දික අරුණ කුමාර)
පුපුරන ද්‍රව්‍ය තොගයක් සන්තයේ තබාගත් පුද්ගලයින් සිවි දෙනකු අද අළුයම් කාලයේ අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
බකමුණේ සිට අව්ස්සාවේල්ල දෙසට ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් පරික්ෂා කරද්දි මෙම සැකකරුවන් සහ උපකරණ තොගය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකරුවන්සන්තකයේ තිබි ඇමෝනියා ගෑම් 300 යි මිලි ග්‍රෑම් 230 ක් , වෝටර් ජෙල් ග්‍රෑම් 135 ක් ,(ගල් පිපිරිමට ගන්නා) වෙඩි බෙහෙත් ග්‍රෑම් 20 ක්,ඩෙටනේටර් කුරෑ 14 ක්,කුඩා වයර් රෝල් සහ ගල් විදින යන්ත්‍රයක්, වතුර මෝටරයක්, කුළු ගෙඩියක්, ග්‍රීල් කටු 05 ක්, පොල් ගෙඩියක්, බුලත් කොලයක ඔතන ලද මැටි ස්වල්පයක් සහ දෙහි ගෙඩි කිහිපයක් සහ සැකකරුවන් ගමන් ගත් ත්‍රීවිල් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් අවිස්සාවේල්ල- හේවායින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 – 35 පමණ වයස් වල පුද්ගලයෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd