IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


පානීය ජලය නොමැතිව මාතලේ පවුල් 15,132 පීඩාවට

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මේ දින වල පවතින කාළගුණික තත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව මාතලේ දිස්ත්‍රික්යේ පවුල් 15132ක පුද්ගලයින් 53225 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි මාතලේ දිස්ත්‍රික් අපදා කළමනාකාරණ මධ්‍යස්ථානය පවසයි.

දිස්ත්‍රික්කයේ ගලේවෙල දඹුල්ල නාඋල විල්ගමුව ලග්ගල රත්තොට අඹන්ගගකෝරළේ  යටවත්ත යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 08 හි ජනතාව පිඩාවට පත්ව ඇති අතර පානීය ජලයට අමතරව වගාවන් සත්ව පාලන කටයුතු කරගෙන යෑමට නොහැකි තත්වයක් උද්ගත වී තිබේ.

දිස්ත්‍රික් ආපදාකළමණාකරන මධ්‍යස්ථානයේ මැදිහතවීම මත පිඩාවට පත්ව සිටින ජනතාවවෙත පානීය ජලය ලබාදීම  අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගීන් ජාතික ජලසම්පාදන මංඩලයෙන් ජලය ලබාගෙන බවුසර් මගීන් බෙදාදීම මේ දිනවල සිදු කරනු ලබන බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථාන ප්‍රධානී සහකාර අධ්‍යක්ෂක චමින්ද අමරවිර මහතා සදහන්  කළේය



අදහස් (0)

පානීය ජලය නොමැතිව මාතලේ පවුල් 15,132 පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32388 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14892 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 383 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site