හේමලතා ඩී හේවගේ
‘මේ පන්නල ප්‍රදේශයේ තරම් පරිසර ප්‍රශ්න ඇති වෙනත් ප්‍රදේශයක් කොහේවත් නැති තරම්. මා ඔයත් දැන් නැති ගානයි. එදා තිබූ වැලි තලාව අද දකින්න වත් නැහැ. මැටි, ගල් ඒවත් එහෙමයි. මාලිගා කන්දක් අද නැති තරම්. ඒ තරටම කළු ගල් කඩලා. මේවා කළේ සත්තු නෙමෙයි මිනිස්සු.‘ යැයි පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර මහතා අද දෙවැනි සභා වාරයේදී පැවැසීය.
‘මේ ආණ්ඩු දෙකම මේවට වගකියන්න ඕනෑ. කවුරුත් මේවා කළා. මන්ත්‍රීතුමන්ලා මතක තියාගන්න ඕනෑ දැන් මේ හැම දෙනාම මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් බව. මන්ත්‍රීවරයෙක් කියන්නේ නායකයෙක්. නායක කියා කියන්නේ ආදර්ශමත් පුද්ගලයෙක්. තමුන්නාසෙලා සියලු වැරදිවලින් වැලකිලා තමුන්ගේ ගරුත්වය ආරක්ෂාවන ආකාරයට වැඩ කරන්න. මේවා කියන්න පුළුවන්, නමුත් කියනවා වාගේම වැඩ කිරීමත් මේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ගේ වගකීමක්.

2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පන්නල සභාපතිගෙන් මන්ත්‍රීවරුන්ට පාඩමක්