(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර ප්‍රදේශයේ බලපත් නොමැතිව පවතාගෙන ගිය රා තැබෑරුම් එකොළහක් වටලා එහි හිමිකරුවන් අද (03) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
ඔවුන් සතුව තිබී රා ලීටර් දහසක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම රා තැබෑරුම් ප්‍රදේශයට දැඩි ගැටළුවක් බව බව මුදල් අමාත්‍ය මංග සමරවීර මහතාට ලද පෙත්සමක් අනුව සුරාබදු නිලධාරීන් මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් පිරිස සුරාබදු ඇප මත නිදහස් කර ඇති අතර ලබන 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd