බිමල් ශ්‍යාමන් ජයසිංහ
පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් හා ටිපර් රථයක් පානදුර දී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අධ්‍යක්ෂකවරයා මිය ගිය බව පානදුර දකුණු පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ නුගේගොඩ නාලන්දාරාම පාර පදිංචිව සිටි රොහාන් චාල්ස් ද සිල්වා (56) දෙදරු පියෙකි.
මියගිය අධ්‍යක්ෂකවරයා පැදවූ මෝටර් රථයේ තිබී හමු වූ රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඔහුගේ සහෝදරයා ලබාදීමට කටයුතු කළ බව පානදුර දකුණ පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd