(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෑනක හැඩය ගත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ 20 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට පත් තැනැත්තා මිනුවන්ගොඩ පදිංචිකරුවෙකි.
සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවනේ නව නිර්මාණ.