ප‍්‍රදීප් කුමාර ධර්මරත්න
අරණායක පොලිසියේ පොලිස් සිර මැදිරියෙන් මීට මාස 2 කට පමණ පෙර පලා ගිය සැකකරුවෙක් දෙයියන්වල දී අද (16) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.
සැකකරු 2017 නොවැම්බර් 26 වැනි දා නීතිවිරෝධි ගංජා මිලිග‍්‍රෑම් 1900 ක් ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී සිරමැදිරියේ දොරගුළු විවෘත කොට පලා ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd