(උපාලි ආනන්ද)
පදවිය පොලිස් ස්ථානය මගින් පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවරූ රථ වාහන නඩු වලින් එක් දිනකදී පමණක් රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් රජයට අය කර දීමට පදවිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු සමත්ව සිටිති.
පදවිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශය මගින් පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවරූ මෙම රථ වාහන නඩුවලට අදාළ වැරදි සඳහා කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා මෙලෙස දඩ නියම කර ඇත.
බීමත්ව රිය පැදවීම, රියදුරු බලපත් නොමැතිව රිය පැදවීම, රියදුරු බලපත් නොමැති පුද්ගලයින්ට වාහන පැදවීමට ඉඩ ලබා දීම ඇතුළු චෝදනාවලට මෙලෙස දඩ නියමව ඇත.
දඩ නියම කර ඔවුන්ගේ රියදුරු බලපත‍්‍ර ද අත් හිටුවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පදවිය පොලීසියේ රථ වාහන නඩුවලින් දිනකට ලක්ෂ 5 ක ආදායමක් රජයට