(චන්ද්‍රපාල හෙට්ටිහේවා)
කහටගස්දිගිලය දිගත්හල්මිල්ලෑවේ තිදරු පියකු වල් අලි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි.


පෙරදින රාත්‍රීයේ සිය යතුරු පැදියෙන් නිවෙසට ගමන් කරමින් සිටියදී පලුකොටුවැව දී අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වෘත්තියෙන් පෙදරේරුවෙකි.
මාසයක් ඇතුළත මෙම ප්‍රදේශයේ සිදුවූ දෙවන වල් අලි ප්‍රහාරය මෙය බව ප්‍රාදේශවාසීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd