IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පෝද්දිවෙල විදුහලේ ගුරුවරු උද්ඝෝෂණයක

(අමරසිරි රණසිංහ සහ ඩී.ජේ. විජේසිංහ)
           
පිටිගල, මත්තක ගා/ පෝද්දිවෙල මහා විද්‍යාලයේ ගුරුවරයෙකුට ආදි ශිෂයෙකු පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (29) පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සියලුම ගුරුවරු ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වී කළු පටි පැළඳ පාසල ඉදිරිපිට මාර්ගයේ උද්ඝෝෂණයක නිරත වූහ.
         
උද්ඝෝෂණයට පාසල් සිසුන්ගේ මව්පියවරු පිරිසක්ද එක්ව සිටියහ.
 
මෙම පාසලේ ගුරුවරයකු ඊයේ (28) පාසලේ සිට නිවෙස බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මත්තක නගරයට ආසන්නයේදී මාර්ගය හරස්කර අයෙකු ඔහුට පොල්ලකින් මෙම පහරදී ඇතැයි කියති.
        
ගුරුවරයාට පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන කරයි.
 
පහර දීම සිදු කළේ යැයි කියන පුද්ගලයා පිටිගල පොලීසිය විසින් සැකපිට අද (29) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

පෝද්දිවෙල විදුහලේ ගුරුවරු උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site