අමල් වික්‍රමරත්න
පෝද්දල පොලිස් වසමේ බලගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ජායාරුප ශාලාවක් අද (02) සම්පුර්ණයෙන්ම ගිනිගෙන ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.
ඡායාරුප ශාලාව වසා තිබෙන අවස්තාවක මෙම ගිනි ගැනීම සිදුවී ඇති අතර එම ගින්නෙන් එහි තිබු කැමරා උපකරණ ඇතුළු ලක්ෂ 25 කට ආසන්න සියලුම උපකරණ ගිනිගෙන විනාශවී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය පිලිබඳව පරීක්ෂණ කටයුතු පොද්දල පොලිසිය පවත්වන අතර භානිය මෙතෙක් නිශ්චිතවම ගණන්බලා නැත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd