(ජේ.කේ.එල් චාමින්ද,වදුරඹ සිරිනිහාල්ගමගේ)
සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු ත්‍රිරෝද රථයක් සමඟ අද (14) අලුයම මාබොටුවන පිංළිද අසලදී අත්අඩංගුවට ගත් බව වදුරඹ පොලිසිය පවසයි.
මොවුන් අද අලුයම ත්‍රී රෝද රථයකින් මාබොටුවන පිංළිද අසල ගැවසෙමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මොවුන් යම් අපරාධයක් කිරීමට පැමිණියේ ද යන්න පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් සිව් දෙනා වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුහු වයස අවුරුදු, 20,23,19,19, යන වයස් කාණ්ඩවල පසුවන්නෝ වෙති.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුද්ගලයන් සිව් දෙනෙක් සමඟ ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට