(නිමන්ති රණසිංහ)
පුද්ගලයන් කැනඩාවට යවන බව පවසා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන කාන්තාවක් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (18) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කනගරත්න සෙනිලා දිලානි ද සිල්වා නැමැති 46 හැවිරදි කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd