(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
පුද්ගලයකුට පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ඒ.එම්.එස්.මැණිකේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමට පසු ඔක්තෝබර් මස 29 වැනිදා දක්වා රක්ෂිත භාරයේ තබන ලෙස අද (20) නියෝග කළාය.
රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් දෙදෙනා කල්තොට පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
පහර කැමට ලත් විසි අට හැවිරිදි පුද්ගලයා කල්තොට රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහල වෙත මාරැ කර යවා ඇතැයි කල්තොට පොලිසිය පවසයි.
කල්තොට පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd