( අමදෝරු අමරජීව )
මොරවැව - රොටවැව ප්‍රදේශයේ වැටලිමට ගිය රොටවැව පොලිස් මුරපොලේ පොලිස් කොස්තාපල් වරයෙකුට හා සිවිල් ආරක්ෂක භටයෙකු පුද්ගල පහරදීමකින් රෝහල්ගත කර තිබේ.
ඊයේ (19) රාත්‍රියේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී සැකකරුගේ ඥාතියකු මෙම පහරදීම කර ඇතැයි පොලීසිය පවසයි.
මොරවැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd