(ඩි.ජී.සුගතපාල)
කඩුවකින් සහ පිහිවලින් කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයින් හත් දෙනෙකු ඇතුලු විත්තිකරුවන් නම දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මනුෂ්‍ය ඝාතනයට වරදකරුවන්වු 1සහ 8 විත්තිකරුවන්ට අද (09) මරණිය දණ්ඩනය නියම කළේය.
මෙසේ මරණිය දණ්ඩනය නියමවුයේ පුංචිහේවගේ සිරිලාල් සහ හෙට්ටිආරච්චිගේ සුනිල් යන එකම පවුලේ සොහොයුරන්වන විත්තිකරුවන් දෙදෙනාටය
ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොවිම නිසා 2,3,4,5,6,7,9 යන විත්තිකරුවන් මහාධිකරණ විනිසුරවරයා විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබිය.
අක්මිමණ පොලිස් වසමේ හියාරේදි 2006 නොවැම්බර් 4වනදින සමරවිර ආරච්චිගේ මිහිර ප්‍රියන්ත යන අයගේ මරණය සිදු කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නිතිපති වරයා විසින් ගාලු මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණ.
රජයේ නිතිඥ කේ.වි.ඉන්දිකා මෙනවිය පැමිණිල්ල මෙහෙයවුවාය.
2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුද්ගල ඝාතනයකට වරදකරුවන් වු දෙන්නෙක්ට මරණ දඬුවම