(රොමේෂ් මධුෂංඛ)
යුද්දෙන් පසුව මෙතෙක් කාලයක් තාවකාලිකව පැවති පුදුකුඩිඉරිප්පු රෝහල වෙනුවෙට අද (06) අංග සම්පූර්ණ මූලික රෝහලක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්යෙන් විවෘත විය.
යුද සමයේදී පුදුකුඩිඉරිප්පු මූලික රෝහලට දැඩි හානි සිදු වූ අතර යුද්ධයෙන් පසු එම රෝහල තාවකාලිකව පිළිසකර කිරීම් සිදු කෙරුණද නැවත පදිංචියට ගිය පුදුකුඩිඉරිප්පු වැසියන්ට රෝහලේ ප්‍රමාණවත් පහසුකම් නොතිබිණි.
මේ සඳහා උතුරු පළාත් ප්‍රධාන ඇමැති ඇතුළු උතුරු පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ සහභාගීත්වයෙන් විවෘත කිරිම සිදු කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd