IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාතහේවාහැට ප්‍රා.සභාවට නව මන්ත්‍රීවරයෙක්

ඩබ්ලිව්.ඒ. අසේල
 
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වී පැවති මන්ත්‍රීධුරය සඳහා සුල්බි මරික්කාර් මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් පත්කර ඇත. 

මොහු මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ලෙස තරග කළ අතර දීර්ඝ කාලයක් පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු  හා උප සභාපතිවරයකු ලෙස කටයුතු කර ඇත. 

පසුගිය පෙබරවාරි 27 වැනි දා පාත හේවාහැට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උපුල් බණ්ඩාර වීරසිංහ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් එම සභාවේ මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් ඇතිවිය. 



අදහස් (0)

පාතහේවාහැට ප්‍රා.සභාවට නව මන්ත්‍රීවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site